Description
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට එය DVD තැටියක් ලෙසට හෝ අන්තර්ජාලය භාවිත කර download කර හෝ ලබා ගත හැක.
පාඨමාලාව DVD ලෙසට ලබා ගැනීමටා පහත බොත්තම මත ක්ලික් කරන්න.
පාඨමාලාව පිළිබඳව
කාර්යාලීය කටයුතු වලදී, ගණිතමය කරුණු ඇතුලත් දත්ත ගොනු පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා ඉතා බහුලව භාවිතාවන වැඩසටහනක් ලෙස Microsoft Excel මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි.
Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව මෙම මෘදුකාංගය හඳුන්වාදී ඇත.
Spreadsheets හෙවත් පැතුරුම් පත් භාවිතාකර දත්ත ඇතුලත් කිරීම, විවිධ සූත්‍ර සහ ශ්‍රිත (Formulas & Functions) භාවිතා කර එම දත්ත හැසිරවීම, එම දත්ත ඕනෑම මට්ටමකින් විශ්ලේෂණය (Analyze) කිරීම පමණක් නොව, වගු (Charts) භාවිතයෙන් එම දත්ත තව දුරටත් විශ්ලේෂණය කිරීම් ආදී වූ සියලුම කරුණු වඩා පහසුවෙන් සිදුකරගැනීමට මෙම මෘදුකාංගය භාවිතාකිරීමට පුළුවනි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Excel මූලික කරුණු වල සිට, Function සහ Formulas, Charts ආදී සංකීර්ණ (Advance) කටයුතු සියල්ලම සිදුකරගන්නා ආකාරය සහ Excel විධික්‍රම සියල්ලම නියම තාක්ෂණානුකූලව, සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, පහසුවෙන් අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි. එමෙන්ම, මෙම පාඨමාලව ඔස්සේ ලොව ජනප්‍රියතම කාර්යාලීය මෘදුකාංගයක් මෙන්ම කාර්යාලීය සේවයෙහි ප්‍රවීණයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සුදුසුකමක් වන Microsoft Excel භාවිතයෙහි නිපුනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
සමස්ථ දර්ශන වාර: 186 , අද දිනට සමස්ථ දර්ශන වාර:: 2