Description
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට එය DVD තැටියක් ලෙසට හෝ අන්තර්ජාලය භාවිත කර download කර හෝ ලබා ගත හැක.
පාඨමාලාව පිළිබඳව
මෙම පාඨමාලාව තුලදී, පරිගණකය යන්න කුමක්ද, ඉන් කරගත හැකි කාර්යයන්, පරිගණයෙහි ඇති කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම, ආදී මූලුක හඳුන්වාදීමේ සිට Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරගනිමින් පරිගණකය හැසිරවීම දක්වා සියලූම කරුණු මුල සිට අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබාදී ඇත.
එපමණක් නොව, Windows මෙහෙයුම් පද්ධතියෙහි ඇති මූලික කරුණු වල සිට එනම්, පරිගණක තිරයෙහි අපට මුලින්ම දැකගත හැකි දේවල් පිළිබඳව හන්දුන්වාදීමේ සිට එහි වන සංකීර්ණ කටයුතු එනම්, Start මෙනුවෙහි ඇති උපාංග භාවිතය, Control panel තුල ඇති උපාංග භාවිතය, විවිධ පරිගණක වැඩසටහන් සහ මෘදුකාංග භාවිතය, CD, DVD, Flash drive සමඟ කටයුතු කිරීම්, CD සහ DVD තැටිගත කිරීම්, මුද්‍රන කටයුතු, ආදී සියලූම කරුණු මෙමගින් අධ්‍යනය කිරීමේ හැකියාව පවතී.
සමස්ථ දර්ශන වාර: 180 , අද දිනට සමස්ථ දර්ශන වාර:: 2