6 ශ්‍රේණිය ගණිතය I වාරයට නියමිත සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන ලෙස සකස් කර ඇති DVD තැටියකි. සිසු සිසුවියන්ගේ පරිශීලනයට පහසු වන පරිදි සකසා ඇති හෙයින් ඉතාමත් ආශාවෙන් ඉගෙන ගැනීමේ හැකියාව සිසු සිසුවියන්ට ලැබේ.
මෙම DVD තැටිය පරිශීලනය සඳහා ඔබට පරිගණකයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
DVD තැටිය ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. එහිදී ඔබේ නිවසට DVD තැටිය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඔබට ඇත. එසේම ඔබට තැපැල් මාර්ගයෙන්ද මෙම DVD තැටිය ගෙන්වා ගත හැක. DVD තැටිය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත ඇති බොත්තම ක්ලික් කරන්න.
ඔබ අන්තර්ජාල බැංකු පහසුකම හෝ ණය පත (credit card / debit card) භාවිතා කර මුදල් ගෙවා මෙම DVD තැටිය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පහත දී ඇති පියවර අනුගමනය කරන්න.
අනතුරුව එහි පහළින් දක්වා ඇති ඔබට ගෙවීම් කිරීමට හැකි ක්‍රමවේදය තෝරාගන්න.
ගෙවීම් ආකාර කීපයකට සිදු කල හැක. ඒවා නම්,
මෙම ආකාර වලින් ඔබ ගෙවීම් සිදු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ඔබට දිස් වෙන පිටුවෙන් තෝරා එහි ඇති Place order මත ක්ලික් කරන්න.
ගැටලුවක් ඇතොත් 077 738 1047 අංකය භාවිතා කර අපව ඇමතීමෙන් හෝ මෙහි පහලින් ඇති බොත්තම හරහා අප සමඟ WhatsApp chat කිරීම සිදු කල හැක.
සමස්ථ දර්ශන වාර: 447 , අද දිනට සමස්ථ දර්ශන වාර:: 1